වෘත්තීය මාර්ගයන්

සංචාරක කර්මාන්තය තුල, නිපුණතා සහ උනන්දුවක් ඇති පුද්ගලයින් සඳහා  පුළුල් පරාසයක ඉඩ ප්‍රස්ථා ඇත. ඔබට ඉවුම් පිහුම් සඳහා ඇල්මක් තිබේද?  උත්සවයන්  සංවිධානය කිරීමට ආශාවක් සහ හැකියාවක් තිබේද? වනජීවී සංරක්ෂණය සඳහා ආශාවක් හෝ අන් අය සමඟ සිත්ගන්නාසුළු අත්දැකීම් බෙදා ගැනීමට ආශාවක් තිබේද? මෙවන් ඔබ සියලු දෙනාටම සංචාරක කර්මාන්තය තුල ඉඩක් ඇත. 

සංචාරක ක්ෂේත්‍රයේ සමහර වෘත්තීන් සඳහා විධිමත් පුහුණුවක් සහ වෘත්තීය සුදුසුකම් අවශ්‍ය වුවද, බොහෝ  වෘත්තීන් සඳහා අවශ්‍ය වන්නේ තම උත්සාහයෙන් ගොඩනගා ගත හැකි කුසලතාවන්ය. සංචාරක ක්ෂේත්‍රයේ  පවතින විවිධ වෘත්තීන් ගැන හොඳ අවබෝධයක් තිබීම, ඔබේ කුසලතා හා රුචිකත්වයන් වලට ගැලපෙන  වෘත්තීන් හදුනා ගැනීමට සහ ඔබගේ කුසලතා  සමඟ වෘත්තීයේ අවශ්‍යතා සැසඳීමටද උපකාරී වනු ඇත.

සංචාරක ක්ෂේත්‍රයේ ඇති බොහෝ වෘත්තීය මාර්ගයන් මෙතැනදී ගවේෂණය කරන්න. ඔබ සංචාරක ක්ෂේත්‍රයට නවකයෙක් වුවත්, කලක් කර්මාන්තයේ නියැලී සිටියත්, අපගේ පරමාර්ථය වනුයේ ඔබගේ වෘත්තියේ මීළඟ පියවර ගැනීම සදහා ඔබට සහය වීමය.

Young Tourism Ambassadors

Introduction to Tourism

See highlights of the programme developed to introduce youth to the tourism industry.

Watch Video
පිළිගැනීමේ අංශයේ වෘත්තීන්
පිළිගැනීමේ අංශයේ වෘත්තීන් වැඩි විස්තර
හෝටල් ගෘහ පාලන ක්ෂේත්‍රයේ වෘත්තීන්
හෝටල් ගෘහ පාලන ක්ෂේත්‍රයේ වෘත්තීන් වැඩි විස්තර
ආහාරපාන සේවාවන්හී වෘත්තීන්
ආහාරපාන සේවාවන්හී වෘත්තීන් වැඩි විස්තර
මුළුතැන්ගෙයි මෙහෙයුම් වල වෘත්තීන්
මුළුතැන්ගෙයි මෙහෙයුම් වල වෘත්තීන් වැඩි විස්තර
සංචාරක මාර්ගෝපදේශ
සංචාරක මාර්ගෝපදේශ වැඩි විස්තර
පරිසරවේදීන්
පරිසරවේදීන් වැඩි විස්තර
උද්‍යාන වැවිලිකරු
උද්‍යාන වැවිලිකරු වැඩි විස්තර
ළමා රැකවරණ සහායක
ළමා රැකවරණ සහායක වැඩි විස්තර
ටිකට්පත් නියෝජිත
ටිකට්පත් නියෝජිත වැඩි විස්තර
සම්මන්ත්‍රණ සහ උත්සව කළමනාකරණය
සම්මන්ත්‍රණ සහ උත්සව කළමනාකරණය වැඩි විස්තර
වනෝද්‍යාන මාර්ගෝපදේශකයන්
වනෝද්‍යාන මාර්ගෝපදේශකයන් වැඩි විස්තර
එළිමහන් සහ ක්‍රියාකාරකම් මාර්ගෝපදේශකයන්
එළිමහන් සහ ක්‍රියාකාරකම් මාර්ගෝපදේශකයන් වැඩි විස්තර
සුවතාවය සහ ආයුර්වේදය
සුවතාවය සහ ආයුර්වේදය වැඩි විස්තර
අත්දැකීම් මාර්ගෝපදේශකයන්
අත්දැකීම් මාර්ගෝපදේශකයන් වැඩි විස්තර
සංචාරක කළමනාකරු
සංචාරක කළමනාකරු වැඩි විස්තර
ගමනාන්ත කළමණාකරන සමාගමක වෘත්තීන්
ගමනාන්ත කළමණාකරන සමාගමක වෘත්තීන් වැඩි විස්තර
හෝටල් කර්මාන්තයේ අලෙවිකරණය සහ විකුණුම්
හෝටල් කර්මාන්තයේ අලෙවිකරණය සහ විකුණුම් වැඩි විස්තර