News & Updates

සංචාරක සන්ධානය: කෝවිඩ් -19 වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය සඳහා අලුත් අත්දැකීම් සොයන සංචාරකයාගේ වැදගත්කම

16th ජූනි, 2020 News & Updates
සංචාරක සන්ධානය: කෝවිඩ් -19 වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය සඳහා අලුත් අත්දැකීම් සොයන සංචාරකයාගේ වැදගත්කම

ශ්‍රී ලංකා සංචාරක සන්ධානයේ (Sri Lanka Tourism Alliance) අති සාර්ථක වෙබ් සැසි මාලාවේ නවතම සැසියේ අවධානය යොමු වූයේ “අත්දැකීම් ආර්ථිකය – ශ්‍රී ලංකාව තිරසාරව යළි නගාසිටුවන්නේ කෙසේද සහ කර්මාන්තයේ සියලුම අංශ වල සංචාරකයන්ගේ වියදම් කිරීම් ඉහළ නංවන්නේ කෙසේද” යන්න පිළිබඳවය. වෙබ් සැසියේ විශේෂඥ මණ්ඩලයට ටුවරිස්ම් ඕස්ට්‍රේලියාහි (Tourism Australia)  හිටපු නියෝජ්‍ය සභාපති ඇන්ඩෲ ෆෙයාර්ලි;  ට්වෙන්ටි31 කන්සල්ටින් […]

Read More